Home

අපේ දැක්ම හා මෙහෙවර

කුසලතාවන්ගෙන් හෙබි යහපත් තරුණ පරපුරක් ජාතියට දායාද කිරීම හා ඔවුන් ජාතික සංවර්ධනයට ඉවහල් කර ගැනීම....

අභියෝගයන්හි නොසැලෙන, නිරෝගී, පෞරුෂත්වයෙන් හෙබි ශ්‍රී ලාංකීය තරුණ පරපුරක් බිහිකිරීම.....තව දුරටත්....

 

වයස අවුරුදු 16 - 28 අතර ඔබ වෙනුවෙන්

ජාතික වෘත්තීය සුදුසුකම(NVQ)සහිත විනයගරුක පෞරුෂවත් නායකයකු ලෙස රැකියාගත වන්න..

ඔබට

  • ඉංග්‍රීසි කතනය, තොරතුරු තාක්ෂණය සමඟ බැහැරගත ක්‍රියාකරකම්.

  • වෘත්තීය මාර්ගෝපදේශනය, පෞරුෂ වර්ධනය සමඟ නායකත්ව පුහුණුව.

  • මසකට රු. 3000 ක දීමනාවක්.

  • නොමිලේ නිල ඇඳුම්, ආහාරපාන සමඟ රක්ෂණාවරණයක්.

  • වෘත්තීය පුහුණුව සඳහා රුපියල් 10,000 ක්.

 
 
 
  • නව අවුරුද්දෙන් පසුව ජාතික යොවුන් සේනාංකය වැඩ අරඹයි

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම් බිම් බලා ගොස් සිටි යොවුන් සේනාංක කාර්ය මණ්ඩලය නැවත වැඩ ඇරඹීම 2017.04.17 වන දින

  • යොවුන් සමායෝජකවරුන්/වරියන්ගේ අභිමානවත් විසිරයාමේ පෙළපාලිය

    ජාතික යොවුන් සේනාංකය හා ජාතික ශිෂ්‍ය භට බලකාය යටතේ පුහුණුව සාර්ථකව අවසන් කළ යොවුන් සමායෝජකවරුන්/වරියන්ගේ අභිමානවත් විසිරයාමේ පෙළපාලිය 2017.04.11 වන දින පෙ.ව. 09.30 ට

  • Youth for Human Rights සමගින් අත්වැල් බැඳගත් අපි

    මිනිස් අයිතිවාසිකම් සුරැකීම සඳහා මූලිකව ක්‍රියා කරන ජාත්‍යන්තර සංවිධානයක් වන Youth for Human Rights සංවිධානයට අයත් අනු ශාඛාවක් වන 29 Responsibility සංවිධනය ජාතික යොවුන් සේනාංකය සඳහා

  • "යොවුන්පුරය - ත්‍රීකුණාමලය"

    යෞවන යෞවනියන් අතර සාමූහිකත්වය හා සහජීවනය ප්‍රවර්ධනය කරමින් මතින් තොර තරුණ පරපුරක් බිහි කිරීම අරමුණු කර ගනිමින් ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන යොවුන් පුරය 2017 මාර්තු

  • පුලතිසිපුර පිබිදෙන යෞවනය

    "පුලතිසිපුර පිබිදෙන යෞවනය" පෞරෂ වර්ධනය සහ නායකත්ව පුහුණු කඳවුර පහුගිය තෙදින පුරා පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.මෙම කඳවුර සඳහා සිය උපරිම දායකත්වය ලබා දෙමින්

  • ජනපති ජනතා සේවය 2016 - 2017

    ජනතාවගේ ගැටළු ජනතාව අතරටම ගොස් විසඳිම අරමුණු කරගෙන, කරන්නා වූ නිල මෙහෙවර "ජනපති ජනතා සේවය 2016 - 2017"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා

  • හරසරින් පිලිගත් අපේ අසල්වැසියෝ

    ඉන්දියානු ජාතික යොවුන් වෘත්තිකයන් සහ යොවුන් සේනාංකය අතර සුහද හමුවක් පසුගිය 18 වනදා සිදුවිය. ඉන්දියාවේ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ ගරු අධ්‍යක්ෂ ගෞරව් අශ්රවාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි...

අවසන් වරට යාවත්කාල කළ දිනය - 2017-04-20